Friday, January 8, 2021

රාජ්‍ය නිලධාරීන්ගේ සුහද ස්ථාන මාරූවීම්  ඉල්ලීම් සඳහ ඔබව සාදරයෙන් පිලිගනිමු.
මෙම පිටුවේ ඇති සියලුම ඉල්ලීම් අපගේ Facebook ගිණුම වෙත ලැබෙන ඉල්ලීම් වන අතර, ඔබට සුදුසු ඉල්ලීම් ඇත්ද යන්න පරීක්ෂා කර බලන්න. කිසිම විටක අප විසින් දුරකථන ඇමතුම් ලබා දීමක් හෝ මුදල් ඉල්ලීමක් සිදු නොකරන බව කාරුණිකව දන්වා සිටින අතර, එවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස ද ඉල්ලා සිටිමු.

40 comments:

  1. Replies
    1. Koheda danata work karanne. Matarata enna one. Danata inne Rathnapura..0770087835.

      Delete
    2. ඔයා කොහෙට යන්නද?මට කොළඹ සිට පානදුරට 0718131268

      Delete
    3. maspotha AG office ekata (Kurunagala town eke sita 10km) enna kamathi colombo wala wada karana kenek innawada?(KKS) 0718812576

      Delete
  2. Warakapola sita yatiyanthota ho awata office akak mso purappaduwak ho suhada maruwak tiyenawada

    ReplyDelete
  3. නුවරට ඒමට කැමති ආයුර්වේද වෛද්‍ය වරයෙක් සිටීද 0716880254

    ReplyDelete
  4. galle to kalutara enna kamati mso kenek innawada

    ReplyDelete
  5. Tourism ministry CGR foreign ministry indala ID Office enna kamathi aya innawanam kiyanna

    ReplyDelete
  6. Galle, Matara, Hambanthota sita Colombo walata enna kemathi mso kenek innawada

    ReplyDelete
  7. Matara idala galleta enna kemethi kenek nadda

    ReplyDelete
  8. Rathnapura sita kurunegalata enna kenek nedda

    ReplyDelete
  9. Galle/Matara sita colombo 7 office ekakata enna kmati knk ndda

    ReplyDelete
  10. Matugama kalutara agalawatta sita ministry of education enna kamati mso innawada

    ReplyDelete
  11. කළමනාකාර සහකාර නීතිපති දෙපාර්තමේන්තුව සිට මහනුවරට මාරුවක් අවශ්‍යයි
    0703211976

    ReplyDelete
  12. Colombo 12 nithipathi akata anna kemathi kks kenek innawada

    ReplyDelete
  13. Mama colombo . Man kamathi anuradhapura wawniya wage place ekaka wada karanna. Man do divisional secretariat wada karanne

    ReplyDelete
  14. Mama colombo . Man kamathi anuradhapura wawniya wage place ekaka wada karanna. Man do divisional secretariat wada karanne

    ReplyDelete
  15. Nuwarata yanna kamathi man galle MSO southern province

    ReplyDelete
    Replies
    1. Oya අනුප්‍රාප්තිකයෙක් නැතුව නිදහස් කරනවාද එහෙමනම් කියන්න මම නුවර ඉදලා මාතලේට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

      Delete
  16. Nuwarata yanna kamathi man galle MSO southern province

    ReplyDelete
    Replies
    1. oya අනුප්‍රාප්තිකයෙක් නැතුව නිදහස් කරනවා නම් කියන්න මම නුවර ඉදලා මාතලේට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

      Delete
  17. ඉංග්‍රීසි විෂය සදහා කලුතර දිස්ත්‍රික්කයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට එන්න කැමති ගුරුවරයෙක් ඉන්නවද?

    ReplyDelete
  18. මට කොළඹ health එකේ account branch එකේ Do kenek.මට පානදුරට යන්න ඕන .අලුත් 2019 Batch eke කෙනෙක් හරි කමක් නැහැ .0718131268

    ReplyDelete
  19. MSO from Isurupaya, Battaramulla willing to come to Rathnapura

    ReplyDelete
  20. මාතලේ සිට අකුරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න කැමති කලමනකරන සේවා නිලදාරි කෙනෙක් ඉන්නවද

    ReplyDelete
  21. මම සත්ව සංවර්ධන උපදේශක කෙනෙක්,
    මමධ්‍යම පළාතේ ඕනෑම පශුවෛද්‍ය කාර්‍යාලයකට සුහද මාරුවක් බලාපොරොත්තුවෙන් සිටිමි..

    ReplyDelete
  22. නාරාහේන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට සුහද මාරු වීමට කැමති හංවැල්ල,පාදුක්ක , හෝමාගම අවට කාර්යාලයක වැඩ කරන කළමනාකරණ සේවා නිලධාරීකෙනෙක් ඉන්නවද ?

    ReplyDelete
  23. Kegalle awata, nuwara, idala baththaramullata enna kemathi kenek innawada

    ReplyDelete
  24. විශුාම වැටුප් දෙපාර්තමේන්තුවට යන්න කෙනෙක් ඉන්නවද? මට හෝමාගමට එන්න ඔනේ.0704443146

    ReplyDelete
  25. මම සංවර්ධන නිලධාරි 2,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යන්න කෙනෙක් ඉන්නවාද? මට හෝමාගම අවට කාර්යාලයකට එන්න ඕනෙ.0704443146,0714443146

    ReplyDelete
  26. මම සංවර්ධන නිලධාරි විශ්‍රාම වැටුප් දෙපාර්තමෙින්තුවට යන්න කැමති කෙනෙක් ඉන්නවද?මට බත්තරමුල්ල.මාලබේ අවට කාර්යාලයකට යන්න ඕනේ .0701675525

    ReplyDelete
  27. මම කළමනාකරණ සේවා නිලධාරී .පොලොන්නරුව ,තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට එන්න කැමති කෙනෙක් ඉන්නවද ?මට මාතලේ අවට ප්‍රාදේශීය ලේකම් කාකාර්යාලයකට යන්න ඕන .0701090700

    ReplyDelete
  28. මම නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිළධාරි. මට පොල්පිතිගම හෝ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕන.නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් එන්න කවුරු හරි ඉන්නවද???

    ReplyDelete
  29. බලශක්ති අමාත්‍යාංශයට (ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය) කොළඹ 07 එන්න කැමති සංවර්ධන නිලධාරී කෙනෙක් ඉන්නවද? අනුප්‍රාප්තිකයෙක් රහිතව...

    ReplyDelete
  30. මම රාජ්‍ය කළමණාකරණ සේවා නිලදාරී ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය කොළඹ වැඩ කරන්නෙ. ගම්පහ/ ජා ඇල කාර්‍යාලයකට ස්ථානමාරු ලබා ගන්න කැමතියි

    ReplyDelete
  31. Batharamulata ana kaemati kks kaenaek inawada

    ReplyDelete
  32. Isurupayen baththaramulla wild life Dipartment ekata ikmanatama suhada sthana maruveemakata kemathi sanvardana niladari ayek innavanam 0714973985 ta call karanna.

    ReplyDelete
  33. අනුප්‍රාප්තිකයෙක් සහිතව හෝ රහිතව බදුල්ල,බන්ඩාරවෙල, නුවරඑලිය, වැලිමඩ, මොනරාගල, බිබිල සිට මරදාන ආයතනයක් වෙත පැමිනීමට කැමති තොරතුරු හා සන්නිවේදන තාක්ශන 3-iii නිලදාරියෙක් සිටී නම් 0782655245 අමතන්න.

    ReplyDelete
  34. නාරම්මල කුලියාපිටිය කාර්යාලයක සිට මාවතගම පුාදේශීය ලේකම් කාර්යාලයට සුහද මාරු වීමට කැමති development officer කෙනෙක් ඉන්නවාද?

    ReplyDelete

Blog Archive

Followers